Monday, May 9, 2011

නොමිලේ ගෙදරට Prepaid master card එකක්


මුලින්ම කියන්න ඕන මටත් මේ card එක ආවා . ඒක නිසා තමයි දාන්න හිතුනෙ. මම  odesk වලින් එක ඉල්ලුවට එව්වෙ නෑ. හැබැයි plimus එකෙන් එව්වා  . ඉතින් මම දැන් කියන්න යන්නේ කොහොමද plimus එකෙන් card එකක් ගෙන්න ගන්නෙ කියල.




 1.  click here (www.plimas.com)
2. Register Click කරන්න
3. ලැබෙන form එක නිවරදිව එය පුරවා create account  click  කරන්න
                                                      
                                                      
ඉන්පසු ඔබගේ email  එකට ගොස් plimus හරහා ලැබෙන email එකෙන් ඔබගේ ගිනුම verify කරන්න.දැන්  user name, password ලබාදී ගිනුමට log වන්න
එහ  select the method click කරන්න .




එහි plimus pripaid master card තොරා  submit කරන්න.
                                                
ඉන්පසුව ලැබෙන form  එක නිසි පරිදි පුරවන්න.දින 20 පමට ඇතුලත ඔබට  plimus prepaid mastercard  පත ලැබේ.
                    

No comments:

Post a Comment