Monday, May 9, 2011

මෙන්න mkv Movies නොමිලේ Direct Download කරගන්න

මෙන්න mkv Movies නොමිලේ Direct Download කරගන්න මෙන්න වෙබ් අඩවි දෙකක්. මෙහි විශේෂත්වය වන්නේ ‍විඩියෝ format එක mkv වීමයි. එවිට capacity එක අඩු නිසා ඉක්මනින් බා ගැනීමට පුලුවන්. Quality එකත් හොදයි. මෙන්න වෙබ් අඩවි දෙක. බලන්නකෝ.

http://www.mkvmoviez.com/

http://mediafiremoviez.com/

තව ඔයගොල්ලෝ දන්න අඩවි තියනවනම් මටත් කියන්න හොදේ‍.

1 comment: