Monday, May 9, 2011

Pen Drive එකට මුර පදයක් දාමුද? USB.Secure.v1.5.0


අද මම කියන්න යන්නේ Pen Drive එකට Password දාලා protect කරගන්න ක්‍රමයක් ගැන. මුලින්ම මෙන්න මේ මෘදුකාංගය බාගන්න මෙතන ඔබන්නකෝ. දැන් Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න. ඉන් පසුව මෘදුකාංගය run කරන්න. දැන් අදාල මෘදුකාංගය Pen Drive එක තුල ස්ථාපිත වෙනු ඇත. දැන් Pen Drive එකය මත දෙවරක් ක්ලික් කර විට මෘදුකාංගය විවෘත වනු ඇත. ඉන් පසු ලැබෙන තිරයේ register ස්ථානයට text file එක තුල ඇති Serial Key හා Registration number එක ඇතුලත් කරන්න. ඉන් පසුව ඔබට අවශ්‍ය මුර පදයක් යොදා Pen Drive එක protect කරගන්න. උත්සහ කරල බලන්න. මෙම මෘදුකාංගය මට නම් ගොඩක් ප්‍රයොජනවත්.

No comments:

Post a Comment