Thursday, May 5, 2011

Etisalat 3G/HSPA+ Broadband Internet Service Charges/Packages – Sri Lanka

Etisalat සමාගම දැන් බොහෝ ප්‍රෙද්ශ වල 3G සක්‍රිය කරල තියෙන්නෙ. කුරුණෑගලත් 3G තියනව. හැබැයි තාම අන්තර්ජාල සේවාව නිල වශයෙන් දියත්කරල නෑ. වෙබ් අඩවියෙත් නෑ. (හැංගුණ පාත් එකකනම් හදාගෙන යනව) . දැනගන්න හම්බඋන විදිහට මේ අය HSPA+ තාක්ෂණය භාවිතා කරනව. ඒ කියන්නෙ උපරිම 21Mbps Download වේගයක් හා 5.76Mbps Upload වේගයක් ගන්න පුලුවන්.  ඒ උපරිම වේගය. එම වේගය ප්‍රෙද්ශයේ ග්‍රාහකයින්, ටවර් එකේ සම්බන්ධතාවයේ වේගය, අන්තර්ජාති සම්බන්ධතාවයේ සීමා හා අපගේ පරිගණකයේ විවිධ විවිධ නිර්නායක මත වෙනස් වෙන්න පුලුවන්. නමුත් දැනට මේ අය මෙම ටවර් සම්බන්ධ කිරීමට යොදාගන්නෙ ලංකාවෙ අනෙක් ජාල යොදාගන්නවාට වඩා වෙනස් තාක්ෂණයක්ලු. මොකද අනෙක් ජාල වල අන්තර්ජාලය මන්දගාමී වීමට ප්‍රධාන හේතුවක් වන්නෙ ඒ අයගෙ ටවර් සම්බන්ධා වල දුර්වලකම්




 

ඩොන්ගල් වල මිල ගනම් (Dongle Price)
Device
Device Price
කාන්තාවන්ට විශේෂ ඩොන්ගල් මෙන්ම HSPA+ ජාලයක් නිසා 21Mbps දක්වා සහය දක්වන ඩොන්ගල් තියනව කියලයි කියන්නෙ.
පැරණි අප ලබ තියන ඩොන්ගල් එක අරන් ගිහින් එයාලගෙ අලුත් එකකට මාරුකරගන්න පුලුවන්ලු. ඒ වගේම පලවෙනි මාසෙ මාසික ගාස්තුවෙන් නිදහස් කරනවලු

පසුගෙවුම් පැකේජ (Postpaid Internet Packages)
Postpaid Packages
Postpaid Packages
පෙරගෙවුම් පැකේජ (Prepaid Internet Packages)
Prepaid Packages
Prepaid Packages
මෙම පැකේජ අවශ්‍යය ඕනෑම වෙලාවක වැඩි පැකේජයකට මාරුවිය හැකිය. නමුත් පහල පැකේජ වලට මාරුවිය නොහැක. රු 300 පැකේජය ගිණුමේ මුදල් තිබේනම් ස්වයංක්‍රියව නැවතත් සක්‍රිය වේ (Auto Renew)
සක්‍රිය කර ගැනීමට (Activating Prepaid Data )
Prepaid Packages Activation Code
Prepaid Packages Activation Code
වැඩිපුර Data ලබාගැනීමට
Prepaid additional quota
Prepaid additional quota

එමෙන්ම මාසිකව රු 60කට Web Content Filter එකක් ළමුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදේ
දැනට 3G ආවරණ ප්‍රෙද්ශ
Etisalat 3G Coverage Map
Etisalat 3G Coverage Map

කෙළඹ හා ඒ අවට
මීගමුව
කුරුණෑගල
නුවර
බදුල්ල
කලුතර
මතුගම
ගාල්ල
මාතර
හලාවත
හම්බන්තොට
අනුරාධපුර
දඹුල්ල
යාපනය

ස.යු – සමාගම සේවාව දියත්කරන විට මෙම විස්තර සුලුවශයෙන් වෙනස්විය හැකිය

No comments:

Post a Comment