ඔන්න යාලුවනේ අද මම දෙන්න යන්නේ ෆට්ට භාණ්ඩයක්.හැක් ටුල් එකක් කිසි ගින්නක් නැ computer එකේ තියෙන ඔක්කොම user name pass word ඔක්කොම අදිනවා.(torjan spy ware free)
මේකෙන් අදින සෙට් එක තමා මේ දාලා තියෙන්න.
- Visited Link List
- Internet Explora Cache List
- Internet Explora Password List
- Instance Massengers Account List
- Installed Windows Update List
- Mozilla cache List
- cookie list
- Mozilla History List
- Search Queary List
- Adapter Report
- Network Password Report
- TCP/UDP Port List
- Product Key List
- Protected Storage Password List
- PST password List
- Startup Programme List
- Video Cache List
හිතන්න එපා මම හදපු එකක් කියලා මේක මමත් ගත්තේ indian blog එකකින්.හරි ලේසි pen එක යාලුවාගේ computer එකට ගහලා තත් 8ක් විතර තියන්න විතරයි .තියෙන්නෙ.ඔක්කොම ටික පෙන් එකේ.
හරි අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා.
- මුලින්ම මෙතනින් ඕනි කරන ෆයිල් එක download කරගන්න.win rar වලින් තියෙන්නෙ එක නිසා right click කරලා extract කරලා ගන්න.
- එකෙ ඇතුලේ ඇති copy කියලා folder එකක් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා පෙන් එකට දාගන්න .
- ඊට පස්සේ hide.bat කියලා තියෙන එක ක්ලික් කරලා රන් කරන්න .ඉට පස්සෙ පෙන් එකෙන් hide.bat file එක delete කරලා දාන්න.
- දැන් වැඩේ හරි.
- දැන් ගිහින් පෙන් එක ඕනි කරන computer එකට ගහලා. ඔයාට ඔනි වැඩක් කරගෙන.පස්සේ ඔයාගෙ machine එකට ගහන්න.
- දැන් චුටි වැඩක් කරන්න තියෙනවා. අපි කලින් extract කර ගත්ත folder එකේ ඇති showh.bat කියලා ෆයිල් එකක්. එක දැන් ආයෙම කොපි කරලා පෙන් එකට පේස්ට් කරන්න.ඊට පස්සෙ run කරන්න.ඊට පස්සෙ refresh කරන්න.දැන් hide උන files පෙනෙයි.
No comments:
Post a Comment