Thursday, April 28, 2011

Block කරපු site වලට යමු

              මට අද හිතුන ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කථා කරන්න. සමහරක් අය මේ දේට ගොඩක් කැමති වෙයි. එ මොකද කියල ඔයාලම හිතල බලන්නකො. අද මාතෘකාව තම Proxy!. අපේ ජංජාලය පාවිච්චි කරන ගොඩක් යාළුවේ Proxy භාවිතා කරනවා. එ මොකටද කිවුවොත් එක එක Site වලට යන්න, තව තව හොර වැඩ වලට, එහෙමත් නැත්නම් කරන්න දෙයක් නැතිම තැන Proxy use කරන අය ඉන්නවා. කොහොම වුනත් මේ දේවල් වැරදි නැහැ. මොකද තාක්ශණය තියෙන්නේ උඩ බලාන් ඉන්න නෙමෙයිනේ. 

                         එහෙත් මෙහෙම Proxy පාවිච්චි කරන අපිට එක දෙයක් අමතක වෙනවා. සමහරක් අය මේ දේ නොදන්නව වෙන්නත් පුළුවන්. එ තමයි Proxy Site වලින් Log වෙද්දි එයාල අපේ Username, Password ගන්නවා. එ විතරක් නෙමේ අපේ Details පවා එකේ රෑදෙනවා. ඉතින් එක එච්චර හොඳ දෙයක් නෙමේ. එක ඔයාලටම තේරේනවනෙ. ඉතින් ඕකට විසඳුමක් තමා අද මේ කියන්න හදන්නේ. මේක අලුත් Software එකක්. මේකේ තියෙන වාසිය තමා අපේ Details කටවත් කොහොමවත් ගන්න බැරි එකයි. තව මේත් එක්කම 12month 120GB Premium VPN Account එකක් මේකට ලැබිමයි. එ නිසා කිසි දෙකට බය වෙන්න ඕනෙ නැහැ. එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....

Neobux වලින් පහසුවෙන් මුදල් සොයමු


"එහෙනම් අපි වැඩේ පටන් ගමු. මුලින්ම තියෙන්නේ Neobux වල register වෙන එක. එකට මුලින්ම උඩින් තියෙන Neobux banner එක උඩ ක්ලික් කරන්න."

"ඊට පස්සේ ලැබෙන window එකේ Register කියන තැන ක්ලික් කරන්න. දැන් තියෙන්නෙ registration form එක පුරවන්නයි. මේකෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. Onbux වල registration form එක පුරවපු විධියටම මේකත් පුරවන්න. සියල්ල පිරවු පසු Continue කරන්න."

Onbux වලින් පහසුවෙන් මුදල් සොයමු


අද මං ඔයාලට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ තියෙන මුදල් ගෙවන, මුදල් ඉපයිමේ සයිට් එකක් වන Onbux ගැනයි. මුලුන්ම කියන්න ඕනේ දැනටමත් මං මේ වෙබ් අඩවිය හරහා මුදල් ලබාගෙන තියෙනවා. ඒ ගැන විස්තර මම මේ ලිපි පෙළ අතරතුර Payment Proof සහිතව පෙන්විමට බලාපොරොත්තු වෙනවා.

"දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. මුලින්ම ඔයාල Onbux සයිට් එකේ register වෙන්න ඕනේ. එකට ඔය උඩින් තියෙන Banner එක  උඩ  ක්ලික් කරන්න."

Alertpay ගිණුමක් හදමු

1.මුලින්ම පහළ තියෙන link එකට යන්න
www.alertpay.com

02. එවිට, ලැබෙන Window එකේ Sign Up Now යන්න ක්ලික් කරන්න.





පලමුව Register වන සාමාජිකයන් 1000ට 0.5$ ක් නොමිලේ





Wednesday, April 27, 2011

ඇම්ඩන් පාසලේ දී ප්‍රශ්නයක් අසයි.

ඇම්ඩන් පාසලේ දී ප්‍රශ්නයක් අසයි.
ඇම්ඩන්: “ටීචර්, වස්තුවට කකුල් තියෙනවද?”
ගුරුතුමි: “මම හිතන්නේ නෑ, ඇයි ඇම්ඩන් එහෙම ඇහුවේ?”
ඇම්ඩන්: “මට අපේ අප්පච්චි කියනව ඇහුනා, වස්තුවේ කකුල් පළල් ක

ඇම්ඩාගේ ගාණ.

ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?

ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා

තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?

ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..

තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..

ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..

තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?

ඇම්ඩා - නැහැ.. හරි..

තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?

ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා

තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?

ඇම්ඩා - පහයි කිව්වා.

තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?

ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.

තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක

ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා

තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන හුත්තේ ප්‍රශ්නයක්ද ඒක?

ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා.

සිංහයා _ (ඇම්ඩා)

ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.

“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”

ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.

“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.

දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.

ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.

”අයිය මම බඩුවක් අහන්නද?”

“හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.

“අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා

“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.

එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා



කමෙන්ට්ස් වලින්

ඔහොම සිද්දියක් අපේ A/L physics class එකේ වුනා.
අපෙ සර් සාමන්‍යයෙන් පංතියෙ සද්ද දාන්න ඉඩ දුන්නා. ඒත් හැම වෙලේම නෙවේ. දවසක් සර් උගන්නන වෙලේ එකෙක් හූ කිව්වා. සර් බොහොම කරුනාවෙන් කිව්වා “මල්ලි උගන්නන වෙලේ සද්ද එපා කියලා” ඒත් අරූ අයෙත් හූ කිව්වා. “ඔය හූ කියන කෙනා වහාම නැගිටලා යන්න බාදා කරන්නෙ නැතිව” දෙවෙනි පාර සර් සැරෙන් කිව්වා. ඒත් අරූ ඇහුවෙ නෑ. තුන් වෙනි පාරත් අර හූව ආව. සර් පංතිය දිහාට හැරිලා බොහොම ශාන්තව මෙහෙම කිව්වා.

“ඔය හූව කියන මල්ලිව මං දන්නෑ.. ඒ වුනාට එයාගෙ අම්ම ගැන ටිකක් දන්නවා. එක්කෝ මල්ලිගේ අම්ම දර කඩන්න කැලේට ගිහින්., නැතිනං නරියෙක් ගෙදර ඇවිං”
මේක කිව්වෙ කිසිම අම්ම කෙනෙකුට අපහාසයට නෙවේ. ඒත් එයින් පස්සෙ අර හූව ආවෙ නෑ.

නස්රුදින්ගේ කතා - කියනකොට එහෙමයි - කරනකොට ම&am

වැස්ස හෝ ගාලා වහිනවා. අගා අකිල් හෙවණකට දුවන්න ගත්තා.
මිනිහ තමයි මුළු නගරෙම උන්නු බොරු උපාසකයා.
"පෙනේද මේ මිනිහ දෙවියන්ගේ සීමාවෙන් දුවන හැටි. වැස්ස කියන්නෙ දෙවියන් ගෙන් එන ආශිර්වදයක්. ඒක දෙවියන් විසින් මවන ලද හැම දේටම දෙවියන් එවන ආශිර්වදය. උඹ වගේ දෙවියන්ට කැප වුණු මිහිහෙක් මේ දේව ජලය ඇගේ ගෑවෙනවට බයෙන් ඔහොම දුවන කොට දෙවියන් වහන්සෙට හොමව හිතෙයිද?" නස්රුදින් ඈත තියාදිම කෑ ගැහුවා.
අගා අකිල්ට තමන්ගෙ උපාසක කම රැක ගන්න ඕනෑ වුණා. "ෂා! මං ඒ විදියට කල්පනා කළේ නෑ නෙ" කියල තමන්ටම කියා ගත් අගා හෙමින් හෙමින් වැස්සේ තෙමෙමින් යන්න ගියා. අන්තිමේදී හෙම්බිරිස්සාවකුත් හැදුණා.
පස්සෙන් දා මිනිහට හොදටම උණ. මිනිහ මුළු ඇගම පොරෝණයකින් වහගෙන ජනේලයෙන් පාර බලන් උන්නා.
එදාත් වැස්ස! මෙන්න නස්රුදින් වැසි පොද අතරින් මහ හයියෙන් දුවනවා. "ඇයි, තමුසෙ ඔය දේවශිර්වාදය පිළිගන්නෙ නැතුව ඔහොම දුවන්නෙ? පෙනේද මේ මිනිහ දෙවියන්ට අපහාස කරන හැටි" අගාත් ආපිට කිව්වා.
"ආ! ඒක උඹට තේරිලා නෑ. මේ දේව ජලය මගෙ දෙපා වලින් අපිරිසිදු වෙනවට මම කැමති නෑ" යි, කී නස්රුදින් නො නැවතීම දිව්වා.

ඇම්ඩා ගේ පාඩම

ඔ‍යාලා දන්නේ නෑ ... ඉස්සර හිටපු ඇම්ඩා නෙමෙයි දැන් ඉන්නේ... ඇම්‍ඩා සාමාන්‍ය පෙළත් හොදට පාස් වෙලා... උසස් පෙළට විද්‍යා අංශය තොරගත්ත පො‍රක්.....

උසස් පෙළ දී ඇම්ඩා ටිකක් හොදට වැඩ කලා.....හැම දේ ගැනම විචා‍රාත්මක බුද්ධියෙන් හිතලා තීරණ ගත්තේ.... ඔන්න ඔහොම කාලයක් ඉගෙන ගනිද්දී ස‍රල අනුවර්තී ච‍ලිතය කියලා... පාඩමක් ‍ආවා.... (විද්‍යාව කරපු අය නම් දන්නවානේ පාඩම මොකක්ද කියලා)....

ගුරුතුමා - අනුවර්තීය කියන්නේ එකම දේ නැවත නැවත වෙනවා කියන එක නේ.... උදාහරණයක් ලෙස හැමදාම හිරු නැගලා ... බැහැලා යනවා..... "ඇම්ඩා" කියනවකො බලන්න තව උදාහරණයක්......

ඇම්ඩා - සර්.... හැමදාම නැගලා ... බැහැලා යනවා.....

ගුරුතුමාට හරියට මොකක්ද කියලා තේරුනේ නෑ....

ගුරුතුමා - ගොනෝ... මම කියපු එකම කියන්නේ නැතුව වෙන එකක් කියනවා....

ඇම්‍ඩා - සර්.... කාන්තාවන්ට හැම මාසෙම වෙන්නේ..... ඒකත් අනුවර්තීයයි නේ සර්....

ගුරුතුමා - (සැරෙන්) නැගිටිනවා.... තමු‍සේ මාව විහිලුවට ගත්තාද... තමුසේ මගේ ඊලග පශ්නෙට හ‍රි උත්තරයක් දුන්නේ නැත්තම්.... මම තමුසෙ ගැන බලාගන්නම්.....

ඔහොම ටික වෙලාවක් ගුරුතුමා ඉගැන්නුවා.....

ගුරුතුමා - සරල අනුවර්තීය චලිතයේදී එකම දේ නැවත නැවත වෙවි ඇතිවන චලිත වලට.... උදාහරණ ලෙස... වෘත්තයක චලනය වීම... ඇදි දුන්නක චලිතය.... අවලම්බයක චලිතය.... "ඇම්ඩා..."

ඇම්‍ඩා - ඇයි සර්....

ගුරුතුමා - කියනවා බලන්න සරල අනුවර්තීය චලිතයේ යෙදීමකට උදාහ‍රණයක්.....

ඇම්‍ඩා - (හොදට කල්පනා කරලා) සර්.... ස්වයං වින්දනය.....

මහසොහොන් කතාවක්.....!!!!

මේක අපේ ගම් පලාතේ ඒ කියන්නේ අම්බලන්ගොඩ පැත්තේ ලු උණේ. ඇත්ත ද බොරු ද කියල නම් කියන්න අමාරුයි...!!

යාළුවෝ දෙන්නෙක් මළ රෑ ජාමෙ චිත්‍රපටියක් බලලා ඉවරවෙලා එනවලු. shortcut එකකට set වෙලා පොරවල් දැන් යනවලු ලදු ඕවිටි කලල් මතින්..... ඔහොම යන කොට යන්න උනා ලු කනත්තක් මැද්දෙන්...එකෙක් කියනවළු අනිකට....
"මචං මට බයයි වගේ බං....." අනිත් එකා කියනවලු..
"රෙද්දක් කතා කරන්නේ නැතුව වරෙන්....." කියලා.....
බයට ම දැන් එකෙකුට තිබහයි ලු...
" මචං මාර තිබහයි...." කියලා වට පිට බැලුවා ම පේනවලු පොල් ගස් දෙකක්..... කරටි දෙක එක ළගට මුදුනෙදි ගෑවිලා තියෙන....!!
"යකෝ මේ තියෙන්නේ කෑමයි බීමයි දෙකම..-කුරුම්බා..." කියල බය නැති යාළුව නගින්න හදනව ලු ගහට... අනික් එකා "අනේ මචෝ මට බයයි.....මාව බිම තියල යන්න එපා....!!" ගාලා ඥරු ඥුරු ගානවලු...!!
"එහෙනම් උඹත් නැගපන් අනෙත් ගහට" කියලා ඔන්න දැන් බානම ගස් බඩ ගෑවලු...!! දැං කරටිල්ලට ම ගිහින් කුරුම්බ ගෙඩිය කරකවනවලු, කරකවනවලු......ම්හ්...කුරුම්බෙ කැඩෙන්නේ නැතිලු.....!! එහෙන් පොරවල් වලට තේරෙන වලු පොල් ගස් දෙක නිකන් උස යනවා වගේ....!!! දෙන්න ම දණි පණි ගාලා බැස්සලු ගස්දෙකෙන් බිමට... බැහැල ටිකක් ඈකට ගිහිල්ලා බැලුවලු පොල් ගස් දෙක දිහා..... බැලුවහම ඉන්න වලු මහසොහොනා... කකුල් දෙක පලල් කරල තියාගෙන.... රවාගෙන පොරවල් දෙක දිහා බලගෙන....
(පොරවල් නැගල තියෙන්නේ මහසොහොන ගේ කකුල් දෙක දිගේ...කුරුම්බ මොනව ද? කියල මං කියන්නේ නැහැ....!!!!!)

කමෙන්ට්ස් සහ රෙප් ගැන අමනාප නැහැ..දුන්නොත්...!!

හොරෙක් පෑනල

ඔන්න යාලුවනේ දවසක් මහ රෑ ඇන්ඩර්සන්ලගෙ ගෙදරට කලුපාට රෙද්දකින් මුන බෑදගත්ත හොරෙක් පෑන්නලු.

මේ
වෙලාවෙ ගෙදර ඉදල තියෙන්නෙ න්ඩර්සනුයි න්ඩර්සන්ගෙ අම්මායි න්ඩර්සන්ගෙ ආච්චියි න්ඩර්සන්ගෙ නංගියි විතරයි.

හොරා ගෙදරට පෑනල
න්ඩර්සන්ලගේ අම්මට තුවක්කුවක් දික්කරල කිව්වලු "ගෙදර තියන සල්ලියි, රත්නරන් බඩුයි ගෙනත් දියන් නෑත්නම් උබලා ඔක්කොම දුෂණය කරනව" කියල.

ඊට පස්සෙ
න්ඩර්සන්ලගේ අම්මා එයාලග තිබුන සල්ලියි රත්නරන් බඩුයි ගෙනත් දෙන්න ගේ ඈතුලට ගිය වෙලාවෙ න්ඩර්සන් අර හොරාගෙන් ඈහුව "හොරා මාමේ... හොරා මාමේ.... ඔයා අපේ අම්මා සල්ලියි රත්නරන් බඩුයි දුන්නෙ නෑත්නම් ඔයා අපෙ අම්මව දුෂණය කරනවද ?" කියල.

ඔන්න ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් සල්ලි දුන්නෙ නෑත්නම් මම උබලගෙ අම්මව දුෂණය කරනව" කියල. ඊට පස්සෙ
න්ඩර්සන් ආයෙත් හොරගෙන් අහනව "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ නංගිවත් දුෂණය කරනවද" කියල.

ඊට පස්සෙ හොරා කියනව
"ඔව් ඔව් යකො නංගි විතරක් නෙමෙයි තොවත් දුෂණය කරනව" කියල.
මෙන්න යකො ඒ පාර
න්ඩර්සන් අහපි "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ ආච්චිවත් දුෂණය කරනවද" කියල.

එකපාරටම හොරටත් කලින් මෙන්න බොලේ පෑනපු ගමන් ආච්චි කියපි "නෑතුව නෑතුව එහෙම කොහොමද ?"

තව ටිකයිනේ... නවත්තන්න එපා..

:මගෙ පැටියෝ... තව ටිකයිනේ... නවත්තන්න එපා...
:හ්ම්ම්... මොකෝ කෙඳිරි ගාන්නේ...
:පිස්සා... දාඩියත් දාලා. ඇගත් රත් වෙලා ඔයාගේ පැටියෝ...
:ඔය ගවුම පොඩ්ඩක් උඩට කරල අල්ල ගන්නකෝ අනේ... කකුලේ පැටලෙනවනේ පැටියෝ...
:ඔන්න එහෙනම්, දැන් හරිද​... ආදරෙයි පැටියෝ...
:අ.ම්..මෝ... ඇති යන්තම්...
:
මොකෝ චන්ඩියා හති දාන්නේ... පපුවත් ගැහෙනවා...










:හති නැද්ද කෙල්ලේ ඩබල් දාලා බයිසිකලේ, මේ මහ කන්ද පැද්දම​...