Monday, May 9, 2011

වින්ඩෝස් විස්ටා හෝ වින්ඩෝස් 7 තුල නොපෙනෙන හා නමත් නොමැත් Folder එකක් හදමු.

මේක ටක් ගාල කරන්න පුලුවන් පුංචි වැඩක්. ඔන්න මම කෙලින්ම වැඩේ කරන හැටි කියන්නම්කෝ.

  • Start Button එක Click කරල Character Map එක Search කරන්න.
  • දැන් character Map එක Open කරල එහි blank Column එක double click කරන්න. (රෑපය බලන්න)
















  • දැන් Copy button එක Click කරන්න.
  • ඉන් පසුව අලුතින් folder එකක් සාදා එය rename ක්ලික් කර (F2) paste (Ctrl + V) කරන්න. දැන් එහි නම සදහා හිස් තැනක් පෙන්වයි.
  • දැන් අපට තියෙන්නේ icon එක hidden කරන එක. ඒ සදහා Right click කර Properties>> Customize>>Change Icon
  • ඉන් පසුව blank Icon එක තෝරන්න.



















දැන් ඉතින් වැඩේ හරි. මෙය වින්ඩෝස් වල තියෙන පහසුකම් බාවිත කරල කරන්න පුලුවන් සරලම ක්‍රමයක

No comments:

Post a Comment